තරු එළියද

Tharu Eliyada Chords by Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Fm
Time
2/4
Key
INTRO
| Fm | Eb | C# | Fm |
| Fm | Eb | C# | Fm |
CHORUS
Fmතරු එළියදAb හිරිහැරFm කරයි
Fmනිවි නිවි දිලෙමින් දිලි දිලි නිවෙමින්
| Fm Eb | C# Fm |
Fmමද සුලගද Abකලබල කරFmයි
Fmමල් කිතිකවමින් දිය රළ බිඳිමින්
| Fm Eb | C# Fm |
INTER
| + | + | Fm | - |
| Fm | - | Ab | - |
| Ab | - | C# | - |
| C# | C C# | Fm | - |
VERSE 1
Fmරෑ තුන්යම නිAbදි නොලබා
Cmවදනින් වදනටFm ගලපා
Fmඔබට Bbmලියාගෙන ආ සංAbදේශය
Fmකෙසේද මුමුනC7න්නේ
Fmනිදි නැති කොව්ලෙකු කෑගසයි
Back To Chorus
VERSE 2
Fmදහසක් ඇස කන් Abරවටා
Cmදහසක් දෙනගෙන්Fm සගවා
Fmරහසේ Bbmරචනා කල සංAbදේශය
Fmකෙසේද මුමුනC7න්නේ
Fmපිනිකැට හඩදී බිම වැටෙයි
Back To Chorus