තුන් යමේ රෑ
Thun Yame Ra Chords by Priya Sooriyasena (ප්‍රියා සූරියසේන), Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා)
- Lyrics
- Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
- Music
- Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
- Key
- E
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| + | + | + | + |
| E | - | - | - |
| E | - | - | - |
| B | - | E | A |
| B | - | E | A |
| B | - |
CHORUS
Eතුන් යමේ Abmරෑ තුන් යමේE7 දුටු සිAහිනයේ ඔබ රැජිණ වී
F#mමා ඔබේ හද Aරාජ්‍යයේ රජ වුBණා රෑ Eසිහිනයේ
Eතුන් යමේ Abmරෑ තුන් යමේE7 දුටු සිහිAනයේ ඔබ රජ වෙලා
F#mමා ඔබේ හද Aවිජිතයේ රැජිණ BවූයෙමීE සිහිනයේ
INTER
| E | - | A | - |
| A | - | - | - |
| A | - | F#m | - |
| A | E7 | E | - |
| A | - | E | - |
| A | - | E7 | A |
VERSE 1
Aසුනීල රජ මල් පොකුණේ ඔE7යා රැයේ දිAය කෙළනේ
Eපොකුණු තෙරේ Dමා උන්Eනා රැE7යේදි මා Aදුටු සිහිනේ
Aපුරාණ රන් දෝලාවේ ඔE7යා නිරිAඳු සේ ආවේ
Eමගේ ළඟින් ඔබD උන්Eනා රැE7යේදි මා Aදුටු සිහිනේ
Back To Chorus
VERSE 2
Aත්‍රිශූල තෝමර ඔසවා පෙE7නේවි Aසේනා එනවා
Eපෙම් පියසේ Dහුන් සEතුරෝ E7බියේ ම මටA දිව යනවා
Aඋදාර ප්‍රේමය නිම වී E7ගියා ද Aසිහිනෙන් පියවී
Eසිහිනෙන් හෝ Dහැබැහින් Eහෝ නොයE7න්න කුමAරිය සැඟවී
Back To Chorus