උඩඟු ලියන්

Udangu Liyan Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Dalton Alwis (ඩෝල්ටන් අල්විස්)
Music
W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Key
A
Time
3/4
Key
INTRO
Violin Adlib
CHORUS
Aඋඩඟු ලියන් ගොතා බඳින
Gනීල වරල සරසන්නට
Emමා පිපුනේ Aනැත මේ දෙරණේ///
INTER
| Em | - | A | - |
| A | - | - | - |
VERSE 1
Aහිස් මිනිEසුන් කුස් පුරවන
Dසිත් පුරවනA බස් දොඩවන
Aබොජුන් මේස මත A7සුවඳ හමDන්නටG
Emමා පිපුනේ Aනැත මේ දෙරණේ
VERSE 2
Aරට වෙනුවෙන් සටනට වැද දිවිදුන්
Dරණවිරුවකුගේ Aඅවසන් ගමනට//
Aයන මහ ජනD7තා පා Gදූවිල්ලෙන්//
Gතැළී Eවෙළී Aසැනහී Amමියයන්නෙම් ...
Amමගේ පරම පැEතුම එයයි Am මගේ Cපරම Dmපැතුම එGයයි
Amමගේ පGරම පැAmතුම එයයි එමගAmට මා විසිකරන්න