උන්මාදිනී
- Lyrics
- Nilar N. Casim (නිලාර් එන්. කාසිම්)
- Music
- Bathiya Jayakody (බතිය ජයකොඩි)
- Key
- C
Chorus
-----------------------------------
Cඋන්මාදිනී හැඟුDmණා....
G C (Csus4) C
අනුරාග දෑසින් බලා..
සොඳුරුයි සුපෙම් ලෝචDmනා...
G C (Csus4) C
නෑසේ නුඹේ ගායනා..
දෙනුවන් සෙවූ අංජDmනා...
රාFධා මගේ අංගනා.G...
Verse 1
----------------------------------
Cමල් මේ සුගන්ධේ Dmනැළවී වෙලී
Emමල් වැල් ගොතන්නී Amවෘන්දා වනයේ
Cනිල්විල් තලාවේ කිDmමිදී මිදී..
Emකොයිදැයි විඳිGන්නේ සැAmන්දෑ සුවේ
රFන් මිණි මෙවුල් දම්C බිඳෙනා වේලේ
Dmකෝ කොයිද රාධා Gඋන්මාදිනී
Verse 2
----------------------------------
ගෝCපී ලියන් හා යDmමුනා තේරේ
Emඇවිදින් මුළා වූ රාAmධා මගේ
Cවස්සානයේ ආ මේDm කුළු වලින්
Emසන්තාපයේG ලා පොAmද වැහුණේ
රFන් මිණි මෙවුල් දCම් බිඳෙනා වේලේ
Dmකෝ කොයිද රාධා G උන්මාදිනී