විකසිත වත කමලේ
- Lyrics
- Camillus Perera (කැමිලස් පෙරේරා)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- F
- Time
- 4/4
- Rhythm
- pop
INTRO
| F | Bbsus | F | Bbsus |
CHORUS
FවිකසිතEb වත කමFලේ Fනෙත් බEbඹරුන් Fපැටලේ
Fබැල්මටEb නෙතු සFඟලේF සිත EbසිතුවිලිF සසලේ
ලදුEbනේ මා දFකිනා
| - | Bbsus | F |
සිහිEbනේ හද සැFලුනා
| Eb | F | Eb |
FවිකසිතEb වත කමFලේ Fනෙත් බEbඹරුන් Fපැටලේ
Fබැල්මටEb නෙතු සFඟලේF සිත EbසිතුවිලිF සසලේ
INTER
| F | - | - | - |
| F | - | - | - |
| Bb | - | - | - |
| F | - | - | - |
| Eb | - | - | - |
| F | - | - | - |
VERSE 1
Fඈත Bbනීල අFහසේ Fපාට දේBbදුණුF දහසGmක් Bbපායාලා
Bbවාගෙ ජීFවිතේ
FසැණකෙGmලියක් Ebවාගේ Bbඒ ආදFරේ
Back To Chorus
VERSE 2
Fදෑස BbසිහිFන රේFඛා කීBbවේ නෑFසු රහGmසක්Bb කොඳුරාලා
Bbමාගෙ ජීFවිතේ
Fමල් උGmයනක් Ebවාගේ Bbඒ ආදFරේ
Back To Chorus