විනෝද වෙන්න

Vinoda Wanna Chords by Milton Perera (මිල්ටන් පෙරේරා), Mallika Kahawita (මල්ලිකා කහවිට)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
R. Muththuswamy (ආර්. මුත්තුස්වාමි)
Key
Fm
Time
6/8
Key
INTRO
| Bb | - | - | + | + |
| FmBb |Bb - | Fm | - |
| Bb | Fm | - | Bb |
| Fm| Fm | - | - | - | |
| Bb | - | Fm | - |
| Fm | - |
CHORUS
Fmවිනෝද වෙන්න
Fmවිනෝද වෙන්න මේFm වගේ තැනක් හම්බEbවෙයිද නෑනේ
Dbහිතේ තියෙන සංතෝසයEb කාටද Fmඕනේ
අපෙ Dbහිතේ තියෙන සංතෝසයEb කාටද Fmඕනේ
Fmවිනෝද වෙන්න
Fmවිනෝද වෙන්න ඇඟFm මහත්වෙන්න මොටද බෙහෙEbත් බොන්නේ
Dbහිනා වෙන්න හිනා වෙEbන්න එතFmකොට තරවෙන්නේ
කෝ Dbහිනා වෙන්න හිනා වෙEbන්න එතFmකොට තරවෙන්නේ
INTER
|BFb | + |Fm | + |
| Bb | - | Fm | - |
| Fm | + | Eb | + |
| Eb Fm | Gm Eb | Fm | - |
VERSE 1
Fතක්කිට තරිකිට දොමිEbකිට වදිFන රබානේ
Fතක්කිට තරිකිට දොමිEbකිට වදිFන රබානේ
Fගැහුවලු ඒ වගෙ පදයCක් ගමක පුරාණේ
මිණිBb කිංකිණි සළ සළ නටFනව ගැහැණු පරාණේ
Bbගැහැණු ඔහෙල නටනකොටFත් ඕනෙ පිරිමි බෙර පදේ
Bbකපුටු කාක් කාක් Fකියා කපුට කිFmවුව අද උදේ
Back To Chorus
VERSE 2
Fසංගීතය සන්තාEbපය මගහරවFන්නේ
Fසංගීතය සන්තාEbපය මගහරවFන්නේ
Fපාග පාග සනි පCනි ගා රාගෙට එන්නේ
මේ Bbටිකෙන් තමයි ඔයFයි මමයි ජීවත් වෙන්නේ
Bbසිංදු අහල නැටුම් බFලල ඉන්න පිරිස මත්වෙලා
Bbසිංදු කියල නැටුම්F නටල දැන් අපි Fmහෙම්බත් වෙලා
Back To Chorus