වියෝ ගී ගැයෙනා

Viyo Gee Gayena Chords by Neela Wickramasinghe (නීලා වික්‍රමසිංහ)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Nimal Mendis (නිමල් මෙන්ඩිස්)
Key
C
Time
4/4
Key
INTRO
| C G7 | C G7 | C | - |
| C G7 | C G7 | C | - |
CHORUS
Cවියෝ ගී ගැයෙනා හGදේ ආදරG7 මල් නොමිCයේ
Cසදා මේ සංසාරේ අGපේ හමුG7වීම Cනොවේ //
INTER
| C | - | G7 | C |
VERSE 1
CඅතීතEයේ AmමායාAb+ රූ Gකැඩී බිCඳී යාවී
Cඅනාත වූ මා දෑG7සේ කතා නිCමා වේවී
Cමගේ කEදුළු AmහංAb+ගා මාG සිනා සිCසී ඉන්නේ
Cඔබේ ලොවේ හිරු පාG7යා සදා සිCනාසේවා
Back To Chorus
VERSE 2
CඅනාගතේE සිAmහිනේAb+ නෑ Gමෙදා සැබෑC වන්නේ
Cමිලාන වූ ආකාසේG7 අපේ පැතුCම් පාවේ
Cමගේ Eපැලේ තAmනි Ab+වී Gමා සුසුම් Cහෙලන වේලේ
Cඔබේ ලොවේ හිරු පාG7යා සදා සිනාCසේවා
Back To Chorus