වැඩ කරලා ඉවර නොමැත

Wada Karala Chords by Milton Perera (මිල්ටන් පෙරේරා)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Mohamed Sali (මොහොමඩ් සාලි)
Key
G
Time
6/8
Key
ADLIB
Gඅසරණ මD7ව මගGේ ඇස් Dඅන්ධව ඉන්නD කොරවුනු පියා බෑ හGරිහැටි ඇවිදින්න
Gමේ දෙනD7්නා Gසමග නංDගී රැකගනD්න රක්ෂාවට ආ මේ ගෙGදරක නවතින්න
INTRO
| G | C | G | D7/G |
CHORUS
Gවැඩ කරලා ඉවර නොමැත Dදෙවියනේ
D
මොකටද මා D7දුප්පGත් වී ඉපදුනේ
Gවැරදුනහම කෝටු පාරD වදිනවා
බDඩු කැඩුනොත් D7පඩියෙන් අGඩු කරනවා
Gවැඩ කරලා ඉD7වර නොමැත Gදෙවියනේ
INTER
| Dm | G | Dm | G |
VERSE 1
Gදන්නෙ කවුFද තමන්ගෙ Gදුක මිස තමන්
Gකන්නෙ බොන්නෙD7 වැඩකටD7 යනG එන Gගමන්//
Cවෙහෙස වෙලා රෑ දොළහට ඇGල වුනා//

D7උදේ පහට ආයෙත් මාG පිබිදුනා
VERSE 2
Gසැපට හදයිF බලු පැටිGයෙක් හරි සැරයි
Gනෝනා ඌට මට D7වැඩියෙD7න් GආදරෙGයි//
Cඇස් රතු වී දුක් කGඳුළැලි බේරුනා
//
D7රක්ෂාවේ හැටි දැන්G මට තේරුනා
Back To Chorus