වලාකුළක් පලා

Walakulak Pala Chords by Milton Perera (මිල්ටන් පෙරේරා)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Upendra Fernando (උපේන්ද්‍ර ප්‍රනාන්දු)
Key
Eb
Time
6/8
Key
INTRO
| Cm | Eb | Bb7 | Eb |
| Cm | Eb | Bb7 | Eb |
| Eb | Bb | Eb | + |
CHORUS
Ebවලාකුළක් පලා අම්බරේAb
Abසිනා නගන සඳේ කැන් පිරේEb
Cmඔබෙ මුහුණ දකින වරේ හදේG අඳුර තුරන්G කෙරේAb
Abපසළොස්වක පොහොය මට අදයිEb
Abපසළොස්වක පොGහොය මට අදයිCm
INTER
| Eb | - | Ab7 | - |
| | Eb | - | Ab | - |
| Bb | - | Eb | - | |
VERSE 1
Ebදස දහසක් සුEb7ර ලඳුන් මැදAb
Abපරසතු මල් සුවඳ විඳ විඳEb //
Ebසිටියත් ඔබ ලඟින් නැති සBbඳ
Ebමට සක් දෙවි පBb7දවි කුමටදEb
Back To Chorus
VERSE 2
Ebවසන්තයේ ධජEb7 නංවාලාAb
Abකසුන් අසුන් මත රැන්Ebදීලා //
Ebසුව වින්දත් ඔබ නැතිBbවීලා
Ebමට පළ නැත කිBb7රුළ දරාලාEb
Back To Chorus