වන සිව්පාවුන්
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- D
- Time
- 6/8
INTRO
| D | - |
| D | - | D | - |
| C | - | D | - |
| D | - | - | - |
| C | - | D | - |
| D | - | C | - |
| D | - | C | - |
| D | - | - | - |
CHORUS
Dවන සිව්පාවුන් වැCනි මිනිසුන් මැද
Cදෙවි දේවDතාවුන් වැනි මිනිසුන් ඇත
Dඒ දේවතාවන් දිGව්‍යාංගනාවන්
Dමනු ලෝD7 තලයේ Dවාසනාවන් //
INTER
| D | - | C | - |
| B7 | - | A7 | - |
| D | - | - | C |
| Am | - | C | D |
VERSE 1
Dවල් මත් වූවන් දැක මහ වන මැද
Dයා යුD7තු මාවතG පෙන්වා
D7ඒ දෙස බලමින්G සැනසෙන මිනිසුන්
Dඉටු දෙවියන් ලොව සිටිනා
Back To Chorus
VERSE 2
Dකඳුලු සලන්නන් කඳුලින් ගොඩ ගෙන
DමුවගේD7 හසරැල් Gරඳවා
D7තුටු කඳුලින් Gනෙතු සරසන දෙවියන්
Dපුද දෙමු දෙවොලට කැඳවා
Back To Chorus