වනන්තරේ මහ රූස්ස

Wananthare Maha Roossa Chords by Vijaya Kumaratunga (විජය කුමාරතුංග)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
Key
Dm
Time
4/4
Key
AD Lib
Dmතව ටික දොහයි මාසේ Ebඅන්තිම වෙන්නDm
Dmමගෙ රත්තරන් අEbම්මේDm
Dmමං පඩි අEbරන් අදDm හෙට එනතුරු ගමට
Bbතිස්තුන් කෝටිGmයක් දෙවි පිEbහිටයි උඹDmට
INTRO/INTER
| Dm | - | Bb | Dm |
| Dm | F | Bb | F |
| Eb | Dm | Cm | Dm |
CHORUS
Dmවනන්තරේEb මහDm රූFස්ස ගහ Dmකොළ
Gmබිමට සමතලා කර Dmඅම්EbමේDm
Fරාස්සයින් වගෙ Gmයන්ත්‍ර සූත්තර
Gmමහ සද්දෙනF් යEbනවා අම්EbමේDm
Fසිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා
Fවේල්ල බඳිනා හැටි අම්මේ
Dmබලාන ඉGmන්නට දවFසක උඹවEbත්
Dmඑක්කරගෙFන එන්නම්Dm අම්EbමේDm
VERSE 1
Dmබින්තැන්Ebනේ Dmමං දFහ දුක් Dmවිඳලා
Gmමෙදා ගමට ආ දාDm අම්EbමේDm
Fඋඹේ අතින් මගෙ දෑGmතේ කරගැට
Gmඅතගාලා නFාඬනEb් අම්EbමේDm
Fමහියංගණයේ හේවිසියේ හඬ
Fහැන්ඳෑවට ඇහුනම අම්මේ
Dmසිල් අරGmගෙන නුඹ ඉFන්නා තාලEbය
Dmඅනේ මතFක් වෙනවා Dmඅම්මේEbDm
Back To Chorus
VERSE 2
Dmවත්ත පහල EbපොDmල් අතුF ඇහිදිDmන්නට
Gmඋදෙන්ම යන්න එDmපා අEbම්මේDm
Fඋදේ රැයින් ඔය Gmපිනි බාලා උඹ
Gmලෙඩා දුකා වෙයFි මEbගෙ අමEb්මේDm
Fගිනි මද්දහනේ බැරි බැරි ගාතේ
Fගම්මැද්දේ නොගිහින් අම්මේ
Dmරැයක් Gmනෑර මට හීFනෙන් පෙEbනි පෙනි
Dmමං එනතුFරු ඉඳහන්Dm අම්EbමේDm
Back To Chorus