වසන්තේ නිදා උන්

Wasanthe Nida Un Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Stanley Peiris (ස්ටැන්ලි පීරිස්)
Key
E
Time
5/8
Key
INTRO
| E | - | C#m | - |
| A | Abm | B7 | E |
| + | + |
| E | - | C#m | - |
| A | Abm | B7 | E |
CHORUS
Eවසන්තේ නිදා උන් යොවුE7න් කෝකිලාAවන්
ගයBන්නේ සුපෙAම් Eගීත B7හේමන්තයේ Eදී
වසEන්තේ ළපAbmල්ලෙන් වැසීB උන් කුසුAම් කැන්
නටBන්නේ පිAපී දැEන් B7හේමන්තයේE දී
INTER
| E | - | F#m | + |
| AEE E7 | A- D| [EE7] | E |
| F#m | F#m/E | E | E/A |
| E | A/E | E | E |
VERSE 1
විEලාපෙන් Abmවිඩා වී E7රැඳී මං තAලාවේ
වැDසී අන්ධEකාරෙන් වැE7ටී මං මුලාවේ
වEලාවක් ලෙF#mසින් මා ඇදෙද්දී අEයාලේ
ඔබෙBන් නෙAත් ලැබූB/Aයේ හේB7මන්ත කාලේE
Back To Chorus
VERSE 2
සුEසුම් ලා Abmදිවා රැ E7වෙළී හුදෙAකලාවේ
එDපා වී සිEයල්ලන් පE7ලා ආ වෙලාවේ
තුEෂාරෙන් උF#mදා වූ සඳක් සේ නිEශාවේ
ඔබBයි නෙAත් සැB/Aදූයේ හේB7මන්ත කාලේE
Back To Chorus