යදමින් බැඳ
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- Bb
- Time
- 6/8
INTRO
| Bb | Eb | - | Bb |
| Bb | F | Bbm/F | Bb |
| Bb/C | Bb |
CHORUS
Bbයදමින් බැඳEb විලංගු ලා මගේ Bbපුතා රැගෙන යන්න
Bbඉදිකටු ඇනF ඇඟිලි තF7ලා දෙතිස්Bbවදය පමුනුවන්න
Bbඅළුත් ලොවක්Eb ගැන සිතීFම දඩුවම්Bb දෙන වරද නම්
Bbකුමට එරටF අධිකරනයF7 නීතිය Bbහා විනිසුරන්
VERSE 1
Bbකකා බිබීBb7 නටන අතර Ebනරුම යහළුBb යෙළියන්
Bbපන්දු කෙBb7ලින අතර ඉහEbල පාසල් වලBb අමනයන්
Bbරටගිනි ගෙEbන ඇති වග දුටු මගේ එBbකම පුතනුවන්
Bbඑගිනි නිවන Fමඟ සෙවීම වරදක්Bb දැයි මට කියන්
VERSE 2
Bbගිනිගන්නාBb7 රටක කෙලින Ebමී හරකුBbන් වැනි පුතුන්
Bbකුමටද මට Bb7මහ විරුවෙEbකි සිරගෙයි මලBb මගෙ පුතුන්
Bbකෝටිගණන් Ebබිහිවේවා මගෙ පුතු Bbවැනි තව පුතුන්
Bbකිරි මව්ලFස මම ඉන්නම් එවන් පුBbතුන් ලඟ උතුම්