යාළුවේ සිතින්
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- Bb
- Time
- 12/8
- Rhythm
- old pop
INTRO/INTER
| Bb | - | F | - |
| Eb | - | F | - |
| F | - | Cm | - |
| Dm | F7 | Bb | - |
| Gm | Bb | Dm | Gm |
| Bb | F7 | Bb | - |
CHORUS
Bbයාළුවේ F7සිතින් හBbඬන්නෙපා
Bbමාළුවෝ තF7වත් හිBbඳී ජලේ
Fප්‍රේමයේ Ebරඟේ තාරුBbකා වගේ
Bbරෑ දිF7ලී උදේ නිBbවී F7නිවේ
VERSE 1
Bbසෑම ප්‍රේමවන්තFයෝ රෑ දිවා හැඬූ නෙතේ
Ebබිංදු F7බිංදු ඈත Bbපායලා
Bbසාගරේ තරංග සේ හෝ හඬින් විලාප දේ
Ebඒ උදාර Cmආදරේ අD7මාF7
Back To Chorus
VERSE 2
Bbලෝ උපන් දිනේ පටFන් ප්‍රේම වේදනා සුසුම්
Ebමේ කුණාF7ටු සීත මාBbරුතේ
Bbදේශ දේශයේ පවා ලෝ නිරන්තරේ දවා
Ebයෞවනේ Cmනිසාලු යාD7ළුවේF7
Back To Chorus