යමුනා ගං තෙර

Yamuna Gan Thera Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Gm
Time
4/4
Key
INTRO
| Gm | - | - | - |
| Bb | - | - | Gm |
| Bb | Dm | Gm | Dm |
| C Dm | Bb Gm |
| Bb | Gm | Bb | Gm |
| Bb | Gm |
CHORUS
Gmයමුනා ගං තෙරF තමළු ලතා හෙCmවනේ…
Gmයොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී…
Gmක්‍රිෂ්ණා...Bb. Cක්‍රිෂ්Gmණා.....ක්‍රිෂ්ණා
VERSE 1
Bbනළලත බබළන සඳනGm තලාවයි
Cmසිරුරත ඝන නිBbල් මේඝ Gmවළාවයි
Bbමානස විල මැදC රණ තිසGmරාණනි
Fවෘන්දාC වනයේ Gmවසන්තයයි
Gmක්‍රිෂ්ණා...Bb. Cක්‍රිෂ්Gmණා.....ක්‍රිෂ්ණා
Back To Chorus
INTER
| Gm | Cm | - | Gm |
| Dm | C | Bb | Gm |
| Gm | - | - | - |
| Gm F Gm | Gm F Gm |
| Bb | Gm | Bb | Gm |
| Bb | Gm |
VERSE 2
Bbමලයගිරේ Gmමධු ගීත Fකලාවයි…
Cmතෙබුවන රැකුBbමේ ඉසිඹු Gmවෙලාවයි…
Bbවන රේඛාවේ Cරණ මොණරාGmණෙනි
Fතරුද නොCපායන Gmරාත්‍රියයි…
Gmක්‍රිෂ්ණා...Bb. Cක්‍රිෂ්Gmණා.....ක්‍රිෂ්ණා
Back To Chorus