යනවානං අනේ මං අරං

Yanawanam Ane Man Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Cm
Time
6/8
Key
INTRO
| | Cm | Bb | Cm/Ab | Cm | |
| Bb | Gm | Bb | Cm |
| Cm | - |
CHORUS
Cmයනවානං අනේ මං අරං
Bbයන තැනකට යන්නFm රත්තරං//Cm
Cmහිඟා කකා කොළපතක් අරංBb
Bbලුණුයි බතුයි කමුකො රත්තCmරං//
INTER
| Cm | - | - | - |
| Cm | Bb | Eb | Ab Cm |
VERSE 1
Cmසීත හිමේ කඳුපාමුල
Abහින්දි සින්දුවක් කිය කCmිය
Cmහිඟාන ආ ලුB+ණුයි බතුයි කEbමුකො රත්තරංFm
Bbඊට පස්සේ දුන්හිඳ ළඟ නටමු රත්තරංCm
Back To Chorus
VERSE 2
Cmසතය සතය එකතු කරල
Abරහසේ කැටයකට දමලCm
Cmනුවරඑළියෙ ටB+ජ් මහලක් හදEbමු රත්තරංFm
Bbසාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරංCm
Back To Chorus