යොවුන් වසන්තයේ

Yowun Wasanthaye Chords by Nanda Malini (නන්දා මාලනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
D. R. Pieris (ඩී. ආර්. පීරිස්)
Key
Bb
Time
2/4
Key
INTRO
| Bb | - | - | - |
| F | - | - | Dm |
| Bb | - | - | Cm |
| Cm | F | Bb | Eb |
| Eb | - | F | Bb |
| Bb | + | + | + |
CHORUS
Bbයොවුන් වසන්Ebතයේ FදුහුF7ල් වBbළාකුලේ
Bbයොවුන් වසන්තFයේ දුහුල් වළාකුලේ
Ebරෑන්Bb මුදාගෙන F7පාවී යCmනු මැන Bbඉගිල්ලිලා
INTER 1
| Bb | - | - | Dm |
| Eb | F7 | Bb | - |
| Bb/Eb | F7/Bb | Bb | Cm |
| Cm | F | Bb | Cm |
| Bb | + |
VERSE 1
Bbදිළිසෙන කඳුEbළේ කිරණින් නෑවී
EbසිඟිFති ආදරF7 දූපතකBb තනිවී
Bbගංඟාවක් සේ - Fගලා බසිනු මැන
Fනිරන්BbතරේF7 සිBbනා Cmසිසී නිFරන්තF7රේ Bbසිනා සිසී
INTER 2
| Bb | - | - | F |
| Bb | Dm | F7 | - |
| Bb | F | - | Bb |
| Bb | Eb | F | Bb |
VERSE 2
Bbහසරැලි ගවසාEb තුරු මුදුනේ
Ebකල්පFනා F7තෝතැන්Bbනේ
Bbතරු අහුරක් සේF රෑ ඇවිළෙනු මැන
Fඅහස් ගBbඟේ F7දියඹ BbදිගේCm අහFස්F7 ගඟේ Bbදියඹ දිගේ