අද දීගෙක
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| F | - | Cm | Gm |
| Bb | - | - | F |
| F | Gm | C7 | F |
CHORUS
Fඅද දීගෙක ගිය නුඹ මට බුලත් අතGmක් දීලා
Cයන්න පිටත් වූ මොහොFතේ මගේ දෙපා වැඳලා
Fඑතෙක් සිනහF7වෙන් සිටි Bbමා කොහෙදෝ තනි වීලා
Cනෙතේ කඳුළුDm සිරකර ගෙC7න සිටියෙFමි ඉවසාලා
Fපුංචි නංගියේ, මගේ පුංGmචි නංගියේ
Cපුංචි නංගියේ, මC7ගේ පුංචි Fනංගියේ
VERSE
Fමා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුGmළු නොසලා
Cඅප දෙන්නා දිහා බFලා උන් අම්මා දැකලා
Fඇගේ නෙතින්F7 කඩා හැළුBbණු කඳුළු මතක් වීලා
Cකවුරුත් නැDmති තැනකට C7වී හැඬුවෙFමි තනි වීලා
Fපුංචි නංගියේ, මගේ පුංGmචි නංගියේ
C C7 F
Back To Chorus