අවපස අහසක

Awapasa Ahasaka Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Kularathna Ariyawansa (කුලරත්න ආරියවංශ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
G
Time
2/4
Rhythm
old pop
Key
INTRO
| G | - | Em | - |
| G | - | - | - |
| Am | - | - | - |
| Em | - | - | - |
| G | - | + | + |
CHORUS
Gඅවපස Emඅහසක තDරු ලකුණGක් සේ
Gඅපමණ සEmයුරක Dතුරු දසුGනක් සේ
Gදිගු Amදිවි ගමD7නේ ඉම ඔGබ රැඳුණේ //
INTER
| Em | Bm | Em | Bm |
| Am | D | Am | D |
| Am | D | G | - |
| G | - | Em | - |
| D | - | G | - |
VERSE 1
Gමාවත Bmඅවහිර Emනිමවා
Gදළ රළ Bmපෙල සැතAmපෙනවා
CසැළමුAmතු සෙනෙහස Dමඳ පවනක් වී
D7ගැඹරේ නිම මුGමුණනවා
Back To Chorus
VERSE 2
Gදෝතක අBmසෙනිය Emගවසා
Gඔබ පෙරBmමඟ හිනැAmහෙනවා
CවිකසිතAm සිහිනේ Dසුබ කවියක් වී
D7දෙනෙතේ සිත Gලියැවෙනවා
Back To Chorus