දෙවැනි බුදුන් ලෙස
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Dm
- Time
- 4/4
INTRO/INTER
| Dm | - | C | - |
| Bb | - | Dm | - |
CHORUS
Dmදෙවැනි බුදුන් Cලෙස ලොවම උවම් කල
Gmලොවක පිදුම් ලද ලොවට Dmඋතුම් ලඳ
අGmම්මා.Dm.. අFම්Cමා...අDmම්මා
VERSE 1
Dmදෙසවන් සනහාF මා නැCලවූ ඔබ
Bbමියුරු මියැCසියේ අDmරුත කියා දුනි
Dmඒ මියැසිය අBbද මා ගයනා විට
Cමා සිBbපගන්නටDm ඔබ මා ලඟ නැත
අGmම්මා.Dm.. අFම්Cමා...අDmම්මා
Back To Chorus
VERSE 2
Dmඇසට හඬන්නට කFඳුලැලි Cදුන් ඔබ
Bbලතැවුල් දරCනා දිරිDmය ලබා දුනි
Dmඒ දිරියෙන් ලොBbව ජය ලබනා විට
Cමා සිBbපගන්නටDm ඔබ මා ලඟ නැත
අGmම්මා.Dm.. අFම්Cමා...අDmම්මා
Back To Chorus