චන්ද්‍ර මණ්ඩලේ

Chandra Mandale Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Cm
Time
6/8
Key
INTRO
| Cm | - |
| G | - | Bb | Fm |
| Cm | - | Fm | - |
| Eb | - | G Cm | Cm |
CHORUS
Cmචන්ද්‍ර මණ්ඩලේ සැතGපුණ පුංAbචි සාවියේ
Cmමන්ද කිFmයාපන් නොකිCmයා හැංගිලා ගියේ
Gපාන නිවුන සේ පාAbළුයි ලැයිCmන් කාමරේ
Cmමන්ද නුඹ Fmගියේ කියපCmන් පුංචි සාවියේ
INTER
| G | Cm | G | Cm |
| G | Fm | Cm | Fm |
| Ab | Cm | Do7 | - |
| Cm | G Cm |
VERSE 1
Gලාභ රත්තරන් දිලිසෙන Ebපාළු වීදියේ
Abගෑනු ළමFmයි පියාඹGලා ඉස්සCmරත් ගියේ
Gඋන්ට සෙයිලමේ මඟතොට Abපාර වැරCmදුණේ
Cmඅන්න ඒ Fmනිසයි මට දුCmක රත්තරන් දුවේ
Back To Chorus
VERSE 2
Gමාල බැඳන් සුදු යකඩෙන් රෝස මEbල් වනේ
Abමාල ගිරFmව් ගේ දොරකඩG සිංදු කිCmව් වෙලේ
Gහීනෙනුත් හිතුනෙ නෑ Abමට මොකද Cmකාරණේ
Cmපාර මතකFmනම් තාමත් Cmගේ ලඟයි දුවේ
Back To Chorus