ඇසුවේද කවුරුන්

Asuweda Kaurun Ho Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Kumaradasa Saputhanthri (කුමාරදාස සපුතන්ත්‍රි)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
F
Time
4/4
Key
INTRO
| F | - | Dm | - |
| F | - | Dm | - |
| Gm | - | - | G |
| F | - | Dm | + |
| F | + |
CHORUS
ඇසුFවේද Dmකවුරුන්F හෝ නුඹෙන්
හැඬුDmවේ ඇCයි ද Gප්‍රේFමේ නමින්
විමFසා Dmනැතිද Fකිසිදා ඔබත්
කඳුDmලින්C තුරන්Fවූ ප්‍රේමයක්
INTER
| Dm | - | - | - |
| C | - | - | - |
| F | - | - | - |
| C | G | F | - |
| Dm | - | F | - |
VERSE 1
Cසතුටේ උපත කFඳුලයි සදා
හද DmවේදනාC දෝතිFන් ගෙනා//
පවAmනේ Fසිසිල CසුසුමDmයි සිතේ
පෙම් Cප්‍රාර්ථFනා විදදා ගෙනා
Back To Chorus
VERSE 2
Cපිපි මල් මතින්F පියමන් කලෝ
දිනුDmවේද Cකවදා Fප්‍රේමයෙන්//
විAmදි වේFදනා CසතුDmටින් දරා
පැරCදී ගියේ Fකවුදෝ එයින්
Back To Chorus