අහස පොළව

Ahasa Polawa Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Yamuna Malani Perera (යමුනා මාලනී පෙරේරා)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
G
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| G | - | - | - |
| G | - | - | G7 |
| C | - | - | - |
| G | - | - | - |
| D | G/C | D7 | G |
CHORUS
Gඅහස පොළව වටපිටාව හරිම හිස්Cතැනක්
Dගහක් කොළක් දියක් නොමැEති කාන්Gතාරයක්
Gඇදී එන්න ඒ මොහොතේ
Gහඬාවැටෙන Dහද මඬලට
Dඔබයි මමයි ඉන්නා තැEන කොහිද තGනිකමක්
Gනැහැනේ තනිකමක්
INTER
| G | - |
| G | - | Bm | Am |
| Em | - | G | D |
| D7 | - | G | - |
VERSE 1
Gකනට මිණක Cතරුවක රුව
නොපෙනුනි ඔබG දකින තුරා
Emලොවක සිරිය Dනොදුටිමි මා
D7ඔබෙ සෙනෙහස ලGබන තුරා
Back To Chorus
VERSE 2
Gවිලක දොලක Cසුව නොලදිමි
ඔබ මා හා Gරැඳෙන තුරා
Emමලෙක සුවඳ Dඇත මසිතේ
D7ඔබ මා ළඟ Gසිටින තුරා
Back To Chorus