දෙවොලේ නොකැළැල්

Devole Nokalal Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
Key
Eb
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| Eb | Ab | - | - |
| Eb | Cm | Eb | - |
| Db | Ab | Eb | - |
| Eb | Db | - | Eb |
| Eb | Ab | Db | Eb |
CHORUS
දෙවොEbලේ නොකැළැල් පිDbදු ආදර මල්
සුවEbඳින් මනකල් Eb/DbපිබිදෙමිEb හැමකල්//
INTER
| Eb | - | Db | Eb |
| Eb | Ab | Eb/Db | Eb |
| Eb | Ab | Eb | - |
| Eb | Db | Eb/Db | Eb |
VERSE 1
Ebමලෙකින් මලකටF ඇදෙමින් F/Ebනොඉඳුල්
Ebනිගා Db/Ebදෙවයි පෙEb/Dbම් ලොවටම Ebමිහිලුන්
Ebඑක මලකින් පFමණක් රොන්F/Eb ගන්නම්
Ebඅන් මල්Db/Eb මත නොතබාEb/Db උණු කEbඳුළැල්
| Eb | Db | Eb/Db | Eb |
Back To Chorus
VERSE 2
Ebපවසට ඵල නැත Fසයුරේ රළF/Eb වැල්
Ebදිය දෝDb/Ebතක් ගEb/Dbමි දොලකින්Eb සිහිලැල්
Ebපීඩිත Fවී සිටිF/Ebනා සඳ අඳුරේ
Ebඔබ පමDb/Ebණයි ගෙන Eb/Dbආවේ හසEbරැල්
| Eb | Db | Eb/Db | Eb |
Back To Chorus