අහසයි ඔබ මට

Ahasai Oba Mata Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ), Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී)
Lyrics
Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
F
Time
2/4
Key
INTRO/INTER
| F | - | Am | - |
| Dm | - | Bb | - |
| C | A | Eo | - |
| C | - | C7 | F |
CHORUS
Fඅහසයි ඔබ මට Dmනිම් හිම් නොපෙනෙන
Fහිනිමන් බBbදිනු බැරි
Cපොළොවයි ඔබ මට Fතරුවක් Gවිලසට
BbරෑකලC පතිත Fවෙමි
VERSE 1
Fගඟේ වතුර නැDm ඉහලට ගලා Fගියේ
C7අසනි හඩින් නැ කදුබිම් සFසල වුනේ
Fගඟ කවදා හෝ මුවදොර හමුවෙනFවාF7
Bbලොව කැළCඹුන දාG කදුබිC7ම් හැකිFලෙනවා
Back To Chorus
VERSE 2
F‍අනාත සයුරDmක වැහිදිය දෝතF ඔබයි
C7අගාත අඳුරක දොල රන් සිළුව Fඔබයි
Fඔබ මට ලඟ බව ඉදුරා මම දFනිF7මි
Bbඔබ වට Cකහවනු පGවුරට C7මහ දුරFකි
Back To Chorus