අන්න බලන් ඉදිකඩ ළග
- Lyrics
- Bandara Ahaliyagoda (බණ්ඩාර ඇහැලියගොඩ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Cm
- Time
- 6/8
- Rhythm
- pop
INTRO/INTER
| Cm Bb| Cm | Cm Bb| Cm |
| F | Cm | F | Cm |
| Cm | F | C | Cm |
| Cm Bb| Cm |
CHORUS
Cmඅන්න බලන් ඉදිකඩ ළග
Fකොක්කු රෑන Cmවගේ ඇවිත්
Cmපුන්චි එGmවුන් නුඹ එAbනකල් පාරCm බලන්නේ
Cmහීන් සැරේGm ගිහින් උAbන්ට එකතුCm වෙයන්නේ
VERSE 1
Cmපුන්චි Bbදුවේ Cmනුඹ යනකොට
Cmසුදු පාBbටින් ඉCmස්කෝලෙට
Cපුන්චි මC+ගේ අතීතF7යේ මං තනිවෙCmනවා
| F7 | Cm |
Gදන් දෙනි මැද දෙවැට දිගේ
Gදොළ පාරින් එතෙර වෙලා
Cmමගේ හිතිGmන් මං ආයෙAbත් පාසල් Cmයනවා
Back To Chorus
VERSE 2
Cmඑක පුටුවකBb වාඩිCm වෙලා
Cmඑක පැන්සල Bbදෙකට Cmකඩා
Cඅකුරු කෙරුC+ව කාලය නෑF7 ආයෙත් එන්Cmනේ
| F7 | Cm |
Gමං නොදුටුව නව ලෝකයෙ
Gකිරුලු පළන් රැජින වෙලා
Cmපුංචි දුGmවේ නුඹ ඒ Abලොව ගොඩ නCmගපන්නේ
Back To Chorus