කවිය ඔබ

Kawiya Oba Chords by Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී)
Lyrics
Sunil R. Gamage (සුනිල් ආර්. ගමගේ)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Bb
Time
4/4
Rhythm
pop
Key
INTRO/INTER
| Bb | - | Gm | - |
| Bb | - | Ab | - |
| Eb | - | F | F7 |
| Bb | - |
CHORUS
Bbකවිය ඔබ…Gm
තුන්Cm තිස් පැයක්Bb නිඳි වBb∆රා වෙහෙසි
සිත Gm/FදෙගිඩියාවෙCන් තවමBb නොලියු
Bbකවිය Cmඔබ කBbවිය ඔබ.
VERSE 1
Bbපද එකින් එකDm ලියවාBb සිත කුරුටු ගා මැකුවා
Bbඔබ ලියූ කවිDm කියවාBb මන් අසරණව උන්නා
F7යෞවනේBb
| F | Eb | - |
Fතනිකමක්Bb දැනෙනා මොහොතBb∆ක
සිත Cmඉකිගසා හැBbඩුවා
Back To Chorus
VERSE 2
Bbහොර ඇහින් ඉඟිDm කරලා Bbසඳ මගෙන් සමු ගත්තා
Bbකවි පොතම පොඩිDmකරලා Bbනිදියන්න මට සිතුනා
F7යෞවනේ.Bb...
| F | Eb | - |
Fඅත ළඟින්Bb හිඳිනා මොහොBb∆තක
දුර Cmඈත බව දැBbනුනා
Back To Chorus