ඇගේය ඔබ දැන්

Ageya Oba Dan Chords by Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Cm
Time
4/4
Key
INTRO
| Cm | - | Ab | G |
| Cm | - | Ab | - |
| Gm | - | Cm | - |
| Ab | - | Eb | - |
| Gm | - | Cm | - |
CHORUS
Cmඇගේය ඔබ දැන් ඇGmගේය සිරුරින්Cm ඇගේය
Gmමගේය එනමුත්Fm මගේය හදවත Cmමගේය
Ebඅගේය ඔබ මට අFmගේය කඳුළැලිBb නැගේයFm7
Cmමගේය ඔබ නම් Abමගේය සැBbමදා මගේCmය
INTER
| + | + |
| Cm | - | Eb | - |
| Eb | Eb7 | Ab | - |
| Cm | - | Ab | - |
| Cm | Gm | Fm | Cm |
VERSE 1
Cmඔබ මට ජල Fmධාරාවක් වගේCmය
| Cm | Bb |
Cmසීතල ජලFmධාරාවක් Cmවගේය
G7ඒ ජල ධාCරාවම දැන්G7 ඇගේය
එනමුත් Abජලයේ සිසිFmලස මගේය
Abජලයේ සිBbසිලස මCmගේය
| - | + | Gsus4 |
Back To Chorus
VERSE 2
Cmඔබ මට මිFmනිවීනාවක් වCmගේය
| Cm | Bb |
Cmඔකනද මිනි Fmවීනාවක් Cmවගේය
G7ඒ මිනි Cවීනාවම G7දැන් ඇගේය
එනමුත් Abවීනා නාFmදය මගේය
Abවීනා Bbනාදය මCmගේය
| - | + | Gsus4 |
Back To Chorus