ගාට ගාට ඇවිදින්
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Gm
- Time
- 6/8
- Rhythm
- pop
INTRO/INTER
| Gm | - | - | - |
| D | - | Gm | - |
| C | Gm | C | Gm |
| C | Gm | C | Gm |
| Gm | D | Gm | - |
CHORUS
Gmගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
Gmආදරේට Cmකොනිත්තලාBb පෑල දොරින්Eb පැන දුවන්න
| Gm | - |
Gmරෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
Gmපාට පාට Cmපන් පැදුBbරේ මටත් ටිකGmක් ඉඩ තියන්න//
VERSE 1
Gmහාල් ගරන්නත් පුළුEbවන් වතුර තියන්නත් පුළුවන්
Fඇට්ටකුණා වෙන්නෙ නැතුGmව බතක් උයන්නම්
Gmහොදි ඒදන්නත් පුළුවEbන් කූරු ගාන්නත් පුළුවන්
Fඅඩු ගානේ කිරි හොද්දGmක් හදල තියන්නම්
Back To Chorus
VERSE 2
Gmමල් හිටවන්නත් පුළුEbවන් වල් ගලවන්නත් පුළුවන්
Fපහන් පැලක් වගේ ගෙපැල Gmසුවඳ කරන්නම්
Gmහොඳට අඬන්නත් පුළුවන්Eb නාඬම ඉන්නත් පුළුවන්
Fටික දොහකින් දරු පැටියෙGmක් තෑගි කරන්නම්
Back To Chorus