අහස නුඹ මෙතරම්
- Lyrics
- Ananda Hewaranhindage
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Bm
- Time
- 2/4
- Rhythm
- pop
INTRO/INTER
| Bm | - | Em | - |
| Bm | - | D C | Bm |
| Bm | - | Em | - |
| Bm | - | Bm Am7 | G∆ G∆ |
| Em D | D C |
CHORUS
Bmඅහස Bmනුඹ B7මෙතරAmම් සැඩ යැයි
Amදැනුනෙ මහ වැසිD වැCටුBmනාමයි
| - | D C | Bm
Bmපොළොව Bmනුඹ B7මෙතරAmම් රළු යැයි
Amහැඟුනෙ නියඟය ආDවාමCයි//Bm
VERSE 1
Dරෑට තරු ඉසිනා අහසට
Dඅඳුරු Cසිත් ලැB7බුනේBm කොහොමද//
Dනේක මල් සදBmනා පොළොවට
Cනපුරු සිත් Bmකොයිබින් Bmලැබුණිද
| - | D C | Bm
Back To Chorus
VERSE 2
Dනීල ඉඳුවර පෑ අහසට
Dකඳුළු Cවැසි දුB7න්නේBm කවුරුද//
Dපලා පෑ ඉසිBmලූ මිහිමත
Cනියං ඇතිBmරූයේ Bmකවුරුද
| - | D C | Bm
Back To Chorus