ආයුබෝවන් පෙම්බරාණනි

Ayubowan Pembaranani Chords by Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී)
Lyrics
Shantha Kumara Vithana
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Gm
Time
4/4
Rhythm
pop
Key
INTRO/INTER
| Gm | - | - | - |
| C | - | Bb | - |
| Gm | - | - | - |
| Eb | - | - | - |
| Cm | F7 | Cm | C07 |
| Gm | - | - | - |
CHORUS
Bbආයුබෝවන් Ebපෙම්Gmබරාණනි ඔබටF සුභ දBbවසක්
Fදුකක් නොරැඳෙනEb හෙටක් Fවෙණුවෙන්
CසුසුBbම් සුභ GmපැතුD7මන් ඔබට සුGmභ දවසක්//
VERSE 1
Gmපැනින් නහEbවා ඇඟිලි ගෙල වCmට රනින් තැFලි පළඳා
Db+සසර ඉම තෙක් එDmක්ව ඉන්නට
F7ආදරෙන් කොBbඳුරාD7 අතින් අත Gmබැඳුනා
VERSE 2
Gmහාදු තැවEbරූ රෝස කම්මුCmල් රළු අතිFන් පිසවා
Db+දෙතොල ඉකිලන Dmසුසුම් කැඳවන
F7රුදුරු බස්Bb බණD7වා නෙතු කඳුGmළු පුරවා
Back To Chorus
CHORUS 2
Bbඔබෙන් රිදවුEbණු නෙතිGmන් ගිලිහුණු
කඳුළුF පැන් කළBbසක්
Fයහන පාමුලEb විහිදුවාC යමි ඔBbබට සුභ දGmවසක්
D7ඔබට සුභ දවසGmක්
Back To Chorus