බොරළු ඇනෙන

Boralu Anena Chords by Deepika Priyadarshani (දීපිකා ප්‍රියදර්ශනී)
Lyrics
Ruchira Paranawitharana
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Bb
Time
6/8
Rhythm
pop
Key
INTRO/INTER
| Bb | - | - | - |
| Bb | - | F | Eb |
| Ab | - | Eb | Bb |
| Eb | Bb | - | - |
CHORUS
Bbබොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න
Bbඔබේ සතුටුEb මුහුණ අපට Bbටිකක් හොඳින් බලාගන්න
Bbමහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න
Bbකාසි ඇතොත් Ebමේ බෙලිමල් කBbඳුළු වතුර පොදක් බොන්න
VERSE 1
Bbකැලේ ගිහින් නිදිවැරුවා...
Bbකැලේ ගිහින් නිදිවැFරුවා කැපුන සEbඳුන් දන්ඩ දනී
Abඒ සඳුනින් හිත තැවEbරූ සුවඳ පවාBb සිහින වැනී
Bbඅඳුරට දුක එකතු වෙලා...
Bbඅඳුරට දුක එකතු වෙFලා නින්ද බිඳුEbනු පැලට වදී
Abඅපට නැතත් බදුලු ඔයEbට හෙටත් උBbදෑසනක් වඩී
Back To Chorus
VERSE 2
Bbරෑන ගිරව් කටුසු කොබෙයි...
Bbරෑන ගිරව් කටුසු කොFබෙයි උරග Ebනාග සපුනි වනේ
Abනුඹට වගේමයි අපටත්Eb දුක් පීBbඩා විඩා දැනේ
Bbකඳු ඉස්මත්තෙන් පාවී...
Bbකඳු ඉස්මත්තෙන් පාFවී වැගිරෙන දුEbන්හිඳ හීනේ
Abපුංචි එවුන්ටයි ලEbස්සන කිරු ගරුඩෙBbන් කවිය වුනේ
Back To Chorus