මා සිතට අහම්බෙන්
- Lyrics
- Wasantha Kumara Kobawaka (වසන්ත කුමාර කොබවක)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Ab
- Time
- 6/8
- Rhythm
- pop
INTRO/INTER
| Ab | - | F# | Db |
| Bbm | - | Eb7 | Ab |
| Db | - | Eb | - |
| Eb7 | - | Ab | + |
CHORUS
මා Abසිතට අහම්බෙන්
ඔබ එDbබිකම් කළAb+ අරුමය රFmහසින්
මුළු Ebලොවට මුවාවෙන්
සඟDbවා ගන්නෙදEb7 මතුදා කෙලෙAb/Dbසින්..//
| Ab |
මා Abසිතට අහම්බෙන්
VERSE 1
Abඅඳුර සඳක් වේවී
Abඒ එළියේ Ebපෙනේ නේද අපගේ Abසක්මන්
F#පින්න ගඟක් වේවී
Dbඒ වතුරේ Abනැගී ඒEb7වි අපගේ හසAbකැන්
Back To Chorus
VERSE 2
Abලොවම උරණ වේවී
Abසා පවසෙත් Ebනොදෙනා ලෙස සීතල දියAb කැන්
F#සිහින රුදුරු වේවී
Dbඋහුලා ගමුAb අපම නේEb7ද අපගේ දෙAbවියන්
Back To Chorus