අද වෙයි ඉරු දින

Ada Wei Iru Dina Chords by Anil Bharathi (අනිල් භාරතී)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
F
Time
6/8
Rhythm
old pop
Key
INTRO / INTER
| F | - | F7 | Bb |
| Bb | C | C7 | F |
CHORUS
Fඅද වෙයි ඉරු F7දින ඔබ හBbමුවේවිද
Bbඔබ හා බැඳිC හද C7අද නොතැFවේවිද
Fමගෙ හද විල මැද F7සැලෙන ඕBbළු කොඳ
Bbඅද සුපිCපිපේවිද මC7ගෙ සිත Fතුටු වේවිද
VERSE
Bbසතියේ දින හතF ගැන ගැන මගෙ සිත
Cඉරිදා දින මත මගෙC7 පැතුම් Fරැඳි ඇත
Bbසඳ පායන තුරු කුFමුදු පිපෙන තුරු
Cමම ඉමි නිරතුරු එC7න ඉරිදා Fඑන තුරු
VERSE 2
Bbඔබෙ සියුමැළි වFත පන ගන්වයි සිත
Cපැටලී හදවත සැමදාC7 පවතිනුF ඇත
Bbඉරිදා දින මත ඇFති මගේ සහතික
Cනැණ බර කෙරුමට හැකි C7වෙවිද කෙFනෙකුට