දෑස විදාලා
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO / INTER
| F | Bb B C | C | C7 |
| F | F | F | F7 |
| Bb | Bb | Bb | Bb |
| C | C7 | F | F |
CHORUS
Fදෑස විCදාලා ඔහු Bbඑන පාර Fබලාලා
Fවෙහෙස දැCනීලා නුවනගBb කඳුළු Fනැඟීලා
Fඔහු යBbළි ඒ දෝ Cඔබව සොයාFලා
Fබඹරුන්Bb ඔහොමයි Cමොට ද හFඬාලා
VERSE
Fමල් පරවුණු බව දැක නැහැ බඹරු හCඬන්නේ
Cසඳ හිරු කිසිදා නැC7හැ අඳුරට Fබිය වන්නේ//
Fඔහු යBbළි ඒ දෝ Cඔබව සොයාFලා
Fබඹරුන්Bb ඔහොමයි Cමොට ද හFඬාලා
VERSE 2
Fරළ පෙළ දිව එනු මිස නැහැ වෙරCළ දුවන්නේ
Cසුසුම් හෙළා ඇයි ඉහිC7රුණු කිරට Fහඬන්නේ...
Fඔහු යBbළි ඒ දෝ Cඔබව සොයාFලා
Fබඹරුන්Bb ඔහොමයි Cමොට ද හFඬාලා