බෙත්ලෙහෙම් පුරේ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- C
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO / INTER
| C | - | F | - | G | - | C | - |
| F | - | C | - | G | - | C | - |
CHORUS
Cබෙත්ලෙC7හෙම් Fපුරේ දිළිඳුC ගව ලෙනේ
Dmඔරුව තුලේF සිසිCලේ නිදයි
GජේසුG7 බිCළින්දා G- G7ජේසුC බිළින්දා
VERSE 1
Cලෙලෙන C7කැන් Fදිදී අමුCතු තරුවකී //
Dmඅඳුර මැදිFන් එළිCය මවයි
GජේසුG7 බිCළින්දා G- G7ජේසුC බිළින්දා
VERSE 2
Cනිරිඳුන්C7 තිFදෙනා තරුCවෙන් දිලෙනා //
Dmමග අහගෙන යFති දැක්Cමට
GජේසුG7 බිCළින්දා G- G7ජේසුC බිළින්දා
VERSE 3
Cසත වෙත කC7රුණා Fපිණිදිය ගලCනා //
Dmමුතු උල්පFත පාදාC දුනි
GජේසුG7 බිCළින්දා G- G7ජේසුC බිළින්දා