පුංචි ගිරවෝ
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO / INTER
| F | - | F | - | C | - | C | F |
| F7 | - | Bb | - | F | Bb | F/Bb | F |
CHORUS
Fපුංචි ගිරවෝ - පුංචි ගිරවෝ
පුංචි ගිරවෝ ඔබ ඇයිදC කූඩුවේ
Cරංචු ගැසිලා - රංචු ගැසිලා
Cරංචු ගැසිලාC7 ඉගිලෙන්නF යැළුවේ
VERSE 1
Fඉගිලිලා යන නිසා විලංගු දාලා
Fනපුරු කමට නුඹව Bbඅල්ලලා
Gmකූඩුවේ හිර කළාC නේද කුරුල්ලෝ
Cකවදද නුඹ යC7න්නෙ පිFයඹලා
VERSE 2
Fකූඩුවේ තනිවෙලා ඉන්න කුරුල්ලෝ
Fමමත් නුඹ වගේම Bbඅසරණයි
Gmගිය නිසා මා සොCයා මගේ කිරිල්ලීද
Cඅනේ මමත් ඉන්C7නෙ කොFටුවෙලා