ටිකිරිමලී
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- G
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO / INTER
| + |
| G | - | D | - |
| D | D7 | G | - |
CHORUS
Gටිකිරිමලී පාසැල් යන පොඩිD අඩි පාරේ
Dදෙපස දිගේD7 සුදු මල්G පිපුණා
Gඔබ ලබනා කෙනෙකු පිනක් කල බව Dතේරේ
Dමගේ හදවත ඔD7බ වෙත බැGඳුණා //
VERSE
Gනියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට Dඑනවා
Dඔබේ පිනට D7කරල් පැහෙGනවා
GඇGඹුල බෙදන කලද ම දෙස හොරෙන් බDලනවා
Dමගේ හිතට D7රහස් කියනGවා
VERSE 2
Gහේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිDහිවෙනවා
Dපාළු තනියD7 නැති වී Gයනවා
Gමට ලැබේද වෙන ගමකට යාද සිDතෙනවා
Dහිතේ දුකටD7 කවි කියGවෙනවා