රෝසී මගේ රෝසී

Rosi Mage Rosi Chords by Anil Bharathi (අනිල් භාරතී)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
F
Time
6/8
Rhythm
old pop
Key
INTRO / INTER
| F | Am | Dm | F | F | - | C | - |
| Bb | - | Gm | C | C | C7 | F | - |
CHORUS
Fරෝසී මගේ රෝසීBb රෝස මලේ ඔයා ලFස්සනයි
Cඔබ වේ මා Fරෝසී Gකුසුම් ලොවේ රැජිණC ඔබ තමයි
Cඔයාව රජ මැදුරC7ට කැඳවාගෙනF යන්නම්
Fඔයාට රජෙකුගෙ Bbආදරය ලබා Fදෙන්නම්
මුව කFමළ සිඹිCන්නම් සිFප සිප Cසුවඳ බලන්නම්
මලේ හCරිම හැඩයි බඹරු නC7ටයි රුං Fරුං රුං
VERSE 1
Fරෝසී මගේ රෝසීBb රෝස මලේ ඔයා ලFස්සනයි
Cඔබ වේ මා Fරෝසී Gකුසුම් ලොවේ රැජිණC ඔබ තමයි
Cඔයාව බුදු මැC7දුරට කැඳවාFගෙන යන්නම්
Fඔයාව බුදු සමිඳුBbගේ පාමුල රFඳවන්නම්
අනෙ Fකොහොම උනත් Cමං ඔයාට Fහිමි තැනC දෙන්නම්
මලේ හCරිම හැඩයි බඹරු නC7ටයි රුං Fරුං රුං
VERSE 2
Fරෝසී මගේ රෝසීBb රෝස මලේ ඔයා ලFස්සනයි
Cඔබ වේ මා Fරෝසී Gකුසුම් ලොවේ රැජිණC ඔබ තමයි
Cඔයා මගේ නිවසටC7 කැඳවාගෙන Fයන්නම්
Fඔබේ මුව පෙති වලBb සුවඳින් මFත් වෙන්නම්
යහන් Fගැබ සරසCන්නම් අගේF කර කර Cඉන්නම්
මලේ හCරිම හැඩයි බඹරු නC7ටයි රුං Fරුං රුං