හිරු ඉපදෙන විට

Hiru Ipadena Wita Chords by Anil Bharathi (අනිල් භාරතී)
Lyrics
Premakeerthi de Alwis (ප්‍රේමකීර්ති ද අල්විස්)
Music
Lankapriya De Silva
Key
Eb
Time
4/4
Rhythm
old pop
Key
INTRO / INTER
| Eb | - | Ab | - | Bb | - | Eb | - |
CHORUS
Ebහිරු ඉපදෙන විC#ට නෙළුAbම් පිපෙන ලෙස
Bbමට ඔබBb7 විශ්Ebවාසයි
Ebබැස යන ගඟ සමුC#දුරට ඇAbදෙන ලෙස
Bbමට ඔබ Bb7විශ්වාEbසයි
VERSE
AbදෙදෙනාBb බැඳි පෙමAb දෙදෙEbනා සුරකින
Abබව මට Ebවිශ්Eb7වාසයි
AbඅවිBbහිංසක ඔබAb මට Ebහිංසාවක්
Fනොකරනු Bbවිශ්වාසයි
AbඅතැඟිලිBb පටලාAb බැඳ ගEbත් අත් වැල
AbනොබිඳිEbනු විEb7ශ්වාසයි
Abසඳකඩ පBbහණක් ලෙAbස මා Ebපා යුග
Fසිප ගනුBb විශ්වාසයි
VERSE 2
Abඅපමණ Bbබාධා Abආවත් ඔEbබ මට
Abගැති බවEb විEb7ශ්වාසයි
Abකාට අBbකීකරු Abවූවත්Eb මට කීකරු
Fවනු Bbවිශ්වාසයි
Abමා හරිBb දිළිAbඳුයි පොහොEbසත් නොම වෙයි
Abඒකත් Ebවිශ්Eb7වාසයි
Abරජ ඉBbසුරට ඔබ Abලොභ Ebවී මා හැර
Fයයි ද අBbවිශ්වාසයි