මා ආදරෙයි නංගියේ
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO / INTER
| F | - | - | - | F | - | - | F7 |
| Bb | - | F | - | C | - | C7 | F |
CHORUS
Fමා ආදරෙයි නංගියේ මා ආදරෙයි
Fමගේ ආදරේ මුතුකැටEb මෙන් සාCගරේ
Bbනැලවී නැලවී Fහිනැහී හිනැහී
CහදෙහිC7 සැමදා Fපවතී //
VERSE 1
Fඔබේ සුරතල් මුහුණ බF7ලන්නට මම හBbරි ආසයි
Cඔබේ බොළඳ කතා අසන්C7නට මට හරි ආFසයි //
F7සෙල්ලBbම් කරලා මිදුFලේ දුවලා
Cජම්බු වගේ ඔබේ මුහුC7ණ රතු වෙනවFට ආසයි
VERSE 2
Fසංඩු කරන්නට මා හා F7සැමදා හරි Bbසූරයි
Cබිංදු බිංදු වැස්C7සේ සෙල්ලම් කFරන්න ආසයි //
F7පාඩම් කරBbලා මිදුලේ දුවFලා
Cජම්බු වගේ ඔබේ මුහුC7ණ රතු වෙනවටF ආසයි