ආදර මල් පවනේ

Adara Mal Pawane Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
Dm
Time
4/4
Rhythm
old pop
Key
INTRO / INTER
| Dm | - | F | - | G | - | Dm | - |
| Dm | - | F | - | C | - | Dm | - |
| Dm | - | - | - | Dm | - | F | Dm |
CHORUS
Dmආදර මල් පවනේF ඈ යන මේ ගමනේDm
Dmකොහෙදෝ යන්නේ කව්දෝ දන්නේ
DmදුGmලීකා…Bb… දුDmලීකා //
VERSE 1
DmවේදGmනා කන්Bbදේ ඉDmඳලා -Dm ආදGmරේ දැක Bbඅත වDmනලා
Dmසුළඟේ පාවී සුසුම් හෙළා වී
DmදුGmලීකා…Bb.. Dmදුලීකා…//
VERSE 2
Dmචංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ
Dmනැළ වී යන්නේ ඈ මෙසේ
Dmපෙම් මFල් උයනට Gmදෝ - DmකඳුලැBbලි මුහුදDmට දෝ