ආදරය සුන්දර වරදකි
- Lyrics
- Yamuna Malani Perera (යමුනා මාලනී පෙරේරා)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- Fm
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| Fm | - | Eb | - |
| Bbm | - | Fm | - |
| Csus4 | - | - | - |
| Bbm | Bbm Fm | Fm | - |
| Fm | Eb | Fm | + |
CHORUS
ආදEbරය සුන්දර වරFmදකි
කිසිEbදා සමාවක් නAbම් නැති
මට Bbmපෙන්නලා ආAbලේ හැFmටි
නුඹ Ebදුන්නු දුකFm හොදටම ඇති
VERSE 1
ඉදුC7වර නුවන් දෑAbලේ වැC7ටී පැගී
දැහැEbනේ වෙලී උC7න්මාEdimද වුFmයේ මා
වෙනෙකෙBbmකූ දිහා බැලුමFmට යලි
මට C7නෙත් නැතැයි කෙදුරැවේFm කවුරුන්දෝ
Back To Chorus
VERSE 2
පුළුC7වර තාලා වීAbණා බදිC7න් දැවැටී
රතගැEbලි බැදී C7නින්Edimනාදයේ Fmඅනුරා
හද Bbmස්වර තලා කම්පිතFm වේවි
මට C7මා පවා නැති කලේ කවුFmරුන්දෝ
Back To Chorus