ගහක මල් පිපිලා

Gahaka Mal Pipila Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Yamuna Malani Perera (යමුනා මාලනී පෙරේරා)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
G
Time
4/4
Rhythm
pop
Key
INTRO/INTER
| G | - | D/Eb | C+ |
| Bm | - | A7 | D7 |
| G | - | - | - |
| G7 | C | D | - |
| D7 | G |
CHORUS
Gගහක මල් Emපිපිලා පිපෙCන්නේ ඇයිද නොAmදන්නෙමී
Dහිතක මල් F#mපිපිලා පිපෙDන්නේ D7ඇයිද නොදGන්නෙමී
Gනුඹට Eb+සිත බැEmඳුනේ කිමැCයිමා තවම නොදAmන්නෙමි
Dනුඹට සිත බැF#mදි කාරණේ Dමා තවම D7සොයන්නෙGමී
VERSE 1
Gකතරෙ වැලි කැට හිරුට පෙම්බැද
Gඇතත් G7ලෝ දහමිCන්
Dසොදුරු වැස්සට දැවෙන කතරත්
DආදරෙD7යි පණමෙGන්
Gලොවට නොCපෙනෙන අDරුම සෙනෙGහස
Emඒ වCගෙයි මනDරම් කරD7නු බැරි තGහනම්
Back To Chorus
VERSE 2
Gසදට සදහට සෙනෙහෙ පෑමුත්
GඋදුලG7 තරු කැCටයම්
Dහිරුටපෙම් බැදි එකම තරුවක්
DසිටිD7ය නොහැකිGද යම්
Gනුඹට Cනොහැගෙන මDගේ ප්Gරේුමය
Emඒ වගේ Cමනරම්D පුදුD7මවෙයි නුඹG නම්
Back To Chorus