අන්දර යායේ
- Lyrics
- Kumara Liyanage
- Music
- Rohana Dharmakeerthi
- Key
- Dm
- Time
- 4/4
- Rhythm
- pop
INTRO/INTER
| Dm | - | - | - |
| Gm | Dm | - | - |
| Dm | - | Gm | - |
| Dsus2 | - | Dm | - |
| Dm | - |
CHORUS
Dmඅන්දර යාFයේ වැව්තාවුල්ලේ
Gසක්මන් කරනා අFප්පච්චී
Gදොලේ දියයි මටF කෙතේ නිලයි
ගහ වැDmලේ මලA7යි මට අප්Dmපච්චී//
VERSE 1
Dmවළාකුලේ දා බිදු තවරා
D7මහපොළවට මහ වැGසි ගෙනෙනා//
Gmදිවි ගමනේ ඉමDm කදුමුදුනේ හිද
Cපිතු සෙනෙහේ කඳුලැDmලි සලනා
VERSE 2
Dmතුරු හිස මුදුනේ මල් ඵලදා
D7කැකුළු මුවට ඵGල වැල නෙලුවා//
Gmඒ දඬු මං බැද Dmසත්කුළු පව් බිද
Cසිදාදියට යන මං Dmතැනුවා
Back To Chorus