අතීතය සිහිනයක් පමණයි
- Lyrics
- Pallegama Hemarathana Himi
- Music
- Nalaka Anjana Kumara (නාලක අංජන කුමාර)
- Key
- D
- Time
- 7/8
- Rhythm
- pop
| D F#m - | Em A7 - |
INTRO/INTER
| D Bm - | D -/- |
| F#m Bm - | A D - |
| F#m Bm - | E7 A - |
| D Bm - | D -/- |
CHORUS
DඅතීBmතය සිDහිනයක් පමණයි
Aසැබෑ සුවඳDක් නැ
Bmඑදා F#mසෙනෙහෙන් Dනොබැදුනානම්
EmමෙදාBm වියොවක් Dනැ
VERSE 1
Dතැනූ මන්දිF#mර බිBmදී වැටුනත්
Dනෙතේ Bmකදුලක්A නැ//
Dසිනහවෙන්නට Aවරම් නොBmලදත්
Emහිතේ A7කිළුටDක් නැ
Back To Chorus
VERSE 2
Dසොබා දහමට F#mනොවන අවBmනත
Dලොවේ කිBmසිවක් Aනැ//
Dලොවේ පැරදුමA මිසක Bmකිසිදා
Emලැබූ A7දිනුමDක් නැ
Back To Chorus