දුර ඈත වුවද

Dura Atha Wuwada Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Yamuna Malani Perera (යමුනා මාලනී පෙරේරා)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
D
Time
6/8
Rhythm
pop
Key
INTRO/INTER
| D | F#m | D | - |
| D | F#m | D | - |
| G | - | D | - |
| A7 | - | D | - |
| D | F#m | D | - |
CHORUS
දුර Dඈත වුවද ගතිනා
ලඟ පාත නොවෙද Gසිතිනා
ඇලGපාත මුදලිD මං
මද Gහාස නගන් ගජමන් Dනෝනා//
VERSE 1
Dපුන්සඳ ලෙGද කළුවර යහDනේ
Cපුන්සිසිGවත කඳුළින්D තෙමුනේ//
Dතහනම් ද සතුට BmලදුනේBbD7
මේ Dදුකද සැපයි - නුඹෙ හිතට කැපයි
මද Gහාස නගන් ගජමන් Dනෝනා
Back To Chorus
VERSE 2
Dරන් රස සේ Gගැලපෙන Dසේමා
Cදුන් රස කGව් රස විදD බෝමා//
Dනොබැදෙම් ද පෙBmමින් BbකෝD7මා
අමනාDප කිමැයි - උදහාස කිමැයි
මද Gහාස නගන් ගජමන් Dනෝනා
Back To Chorus