ගමට කලින් හිරු

Gamata Kalin Hiru Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Sunil Dayananda Konara
Music
Sunil Dayananda Konara
Key
Dm
Time
4/4
Key
INTRO
| Dm | - | - | - |
| G | C | - | Dm |
| Gm | - | D | - |
| Dm | F | Dm | - |
CHORUS
Dmගමට කලින් හිරුC මුළුතැන්ගෙට වඩනා
Dmඒ හිරුC එළිBbයේ නැණ මCල් පොඩි Dmපිපුණා
ඒ මCල් සුවඳේ අද Dmලොව්තුරු සුව විඳිනා
Cකලා වැවේ Fනිල් දියවර අDmපෙ අම්මා
INTER
| Dm | Am | Bb | D7 |
| D7 | Gm | C | Dm |
| Dm | - | - | - |
VERSE 1
රෑ Dmකළුවර අරගෙන Dදරුවන් එනතුරු
Fසිත නෑ නිවන්Dm දකින්නේ
රෑ Cකළුවර DmඇවිදිCන් ඉකිබිDmඳ හැඬුවත්
Fනෙත නෑ නිදි Dmවිඳගන්නේ
| - | Bb | Dm |
හෙට අGරුණට සැරසෙන තCව දවසක් ගැන
Gනින්දේF හීන දDmකින්නේ
මහCමායාවනි කAmවදාදෝ Cඔය නෙත්
Fදරු සෙනෙහCසින් මිDmදින්නේ
Back To Chorus
VERSE 2
වෙල්Dm දෙනිවල ඇවිDදින දෙපා රිදෙන විට
Fවිහඟ ගීත බණ Dmපද වේවා
බෝ මCලුවක ඇDmවිලෙන Cපහන් වැDmටක් සේ
Fතුන් සිත නිවීDm සැදේවා
| - | Bb | Dm |
මතු උGපදින සසරේ විCශාඛාව වී
Gමෙත් මඟ Fනෙත් හDmමුවේවා
ඇත් Cරැජිනියනේ ඔAmබෙ නැළCවිලි ගීතය
Fලොවම නිවන කCවියක් Dmවේවා
Back To Chorus