ඇසට අසුවන

Asata Asuwana Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Mahinda Dissanayake (මහින්ද දිසානායක)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
F
Time
4/4
Rhythm
pop
Key
INTRO/INTER
| F | - | Bb | - |
| F | Eb | F | - |
| F | - | - | - |
| F | - | - | - |
| Cm | F | F7 | F |
CHORUS
Fඇසට Cmඅසුවන EbමායිමේF
Fබඹර Cmසැණකෙළි Ebමල් විFලේ
Gmලසෝ ලැව් ගිFනි ඇව්Ebලුනා සිත
Cmඔබ මගෙFන් වෙEbන් වූ Fදිනේ
VERSE 1
Fසියපතක් මත Ebවිසුල පිණි කැට
Cmසැඩ සුFළං වැදCm සර සFරින් හෙත//
Fමගෙන් F7රිදවුම්Bb දෙවුණු මොහොතක
Ebඔබේ වත මට Cmනැගෙයි Fසිහියට
Back To Chorus
VERSE 2
Fසතර අත පෙතිEb විහිද විකසිත
Cmමලේ මFල් මීCm මමණයුFරු දැක//
Fඔබේ ලF7වනත සැBbදුන මීවිත
Ebමත් කලා මතCmකයි මගේF සිත
Back To Chorus