දුර කතර ගෙවාගෙන

Dura Kathara Gewagena Chords by Karunarathna Divulgane (කරුණාරත්න දිවුල්ගනේ)
Lyrics
Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
Music
H. M. Jayawardena (එච්. එම්. ජයවර්ධන)
Key
F
Time
6/8
Rhythm
pop
Key
INTRO/INTER
| F | - | - | - |
| F | Eb | F | - |
| F | Eb | F | - |
| Cm | F | Eb | F |
CHORUS
Fදුර කතර ගෙවාගෙන
Fමම නොකියම ආවට
Fමට සමාවෙයන් බණ්ඩර මැEbණිකේ
අර බCලන්න අරC7 පුර හඳ අහසේF
VERSE 1
දුම්F/Eb වලාකුළෙFන් තරුකැට හැංගිලා
නෙත් F/Ebකොණින් බලාF මට ඉඟි බිඟි කළා
මට ඉFන්නට බෑ කොළොම්තොටට වෙලා
උඹෙ කF/Ebතා කරන දෑFස මතක් වෙලා
| F/Eb | F | - | - |
Back To Chorus
VERSE 2
මහා F/Ebමැදුරු උඩිFන් පුර හඳ පායලා
නුඹෙ F/Ebමුහුණ පෙනුFණේ මුළු අහසම පුරා
ඒ සෙFනෙහෙවන්ත කමට වහල් වෙලා
මට ගF/Ebම නෑවිත් Fඉන්නට බැරිවුණා
| F/Eb | F | - | - |
Back To Chorus